27 C
Colombo
Sunday, April 2, 2023

චීනයෙන් ගැලවුණු iPhone 14 ඉන්දියාවට..!

- Advertisement -

ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කර සිටිනවා.

ඒ, චීනයේ ස්ථාපනය කර තිබූ ඇපල් සමාගමේ ඇතැම් කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම කටයුතු කිරීමේ තීරණයට සමගාමීවයි.

ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය සැප්තැම්බර් මාසයේ මුලදී එළිදැක්වීය. එහි නව ආරක්ෂක ක්‍රමවේද ඇතුළු කර ඇති අතර තාක්ෂණයද දියුණු කර තිබුණි.

මෙම වසරේ අග වනවිට ඇපල් සමාගම තම නිෂ්පාදන කටයුතුවලින් 5%ක් පමණ ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වන බව සඳහන්.

ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ 2025 වනවිට එක් “අයිෆෝන්” මාදිලියක් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමයි.

RECENT ARTICLES - SINHALA

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...