අප්සාරී සිංහභාහු තිලකරත්න මහත්මියව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකාර ලේකම්වරියක් ලෙස පත් කර ඇත.
අදාළ පත්වීම දෙසැම්බර් 23 දින සිදු කර ඇත.
අප්සාරී මහත්මිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳය.
අදාල පත් කිරිම පිළිබඳව අප්සාරි මහත්මිය ඇගේ මුහුණු පොතේ සටහන් කර තිබුණි.
