ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
