31 C
Colombo
Sunday, May 26, 2024

පකිස්තානයේ සිට පැමිණ ඇෆ්ගනිස්තානයේ සටන් වැදුණු පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේ සටන් අතරතුර එරට ආරක්ෂක අංශ විසින් අල්ලාගත් තලේබාන් සාමාජිකයන් අතරින් පිරිසක් පකිස්තානයේ සිට පැමිණි අය බවට හදුනගෙන තිබේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන් කළේ ⁣අල්ලාගත් තලේබාන් සාමාජිකයන් 50 දෙනෙකු අතරින් 21 දෙනෙකු පකිස්තානයේ නේවාසිකයන් බවයි.

පකිස්තානය ඇෆ්ගනිස්තාන රජයට එරෙහිව සටන්වැදීම සදහා තලේබාන් සංවිධානයට සහය පළ කරන බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන් කරන්නේ මෙසේ පකිස්තානයේ සිට පැමිණි තලේබාන් සාමාජිකයන් සටන් බිමේදී අල්ලා ගැනීමෙන් එම චෝදනා වඩාත් හොදින් ඔප්පු වන බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ නැත්තේ සජබේ විතරයි – සජිත්

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, සජිත්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...