24 C
Colombo
Sunday, October 1, 2023

ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකරු CID යට

- Advertisement -

ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකාරවරයා වන නාලක ජයලත් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඒ එම සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය ලෙස කටයුතු කළ ‘සුද්දි’ නම් දැරියගේ දෙමාපියන් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි.

ඇයගේ දෙමාපියන් චෝදනා කර සිටියේ තම දරුවාව මුළු රාත්‍රියක් පුරාවටම සංගීත කණ්ඩායමේ සේවයට යොදවා සිටියද ඇයට ලබාදෙනුයේ රුපියල් 2000 ක තරම් සුළු මුදලක් බවයි.

කෙසේවෙතත් මීට පිළිතුරු දෙමින් නාලක ජයලත් මහතා සඳහන් කළේ තමන් සිදුකරන ලද විශාලතම අපරාධය මෙම සංගීත කණ්ඩායම නිර්මාණය කිරීම බවයි.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

හිමිනමක් ඝාතනය කරලා

පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ 64 හැවිරිදි බැවිලිගමුවේ සුජාත හිමි 29 වනදා රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා. සුජාත හිමියන්ට අයත්...

ලාංකික පිරිසකට ඉන්දියාවෙන් සහන

තමිල්නාඩු ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් වන වාර්තාවක් තමිල්නාඩු ප්‍රධාන...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...