28 C
Colombo
Saturday, July 27, 2024

ආසියාවෙි දිගම ගංගාව අනතුරක

- Advertisement -

ආසියාවෙි දිගම ගංගාව වන චීනය හරහා ගලාබසින යැන්ග්ට්සි ගංගාවේ ජල මට්ටම කැපී පෙනෙන ලෙස පහළ බසිමින් ඇති බව අනාවරණය වී තිබේ.

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කරන අන්දමට ගංගාවේ ජල මට්ටම සෑම වසර දෙකකට වතාවක් සෙන්ටිමීටර 2බැගින් අඩුවෙමින් පවතින බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.

චීනයේ ඉහළම ආර්ථික වර්ධනයක් පවතින්නේ යැන්ග්ට්සි ගංගාව ආශ්‍රිත කලාපයන්ගේ වන අතර මෙම තත්වය එම වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

කිලෝමීටර් 6300 ක් වන යැන්ග්ට්සි ගංගාව චීනයේ මෙන්ම ආසියාවේ දිගම ගංගාවයි.

ලෝකයේ දිගම ගංගා අතර තුන්වන ස්ථානයේ පවතින එය තනි රටක් හරහා ගලාබසින ලොව දිගම ගංගාවද වේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...