32 C
Colombo
Monday, February 26, 2024

ආසියාවෙි දිගම ගංගාව අනතුරක

- Advertisement -

ආසියාවෙි දිගම ගංගාව වන චීනය හරහා ගලාබසින යැන්ග්ට්සි ගංගාවේ ජල මට්ටම කැපී පෙනෙන ලෙස පහළ බසිමින් ඇති බව අනාවරණය වී තිබේ.

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කරන අන්දමට ගංගාවේ ජල මට්ටම සෑම වසර දෙකකට වතාවක් සෙන්ටිමීටර 2බැගින් අඩුවෙමින් පවතින බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.

චීනයේ ඉහළම ආර්ථික වර්ධනයක් පවතින්නේ යැන්ග්ට්සි ගංගාව ආශ්‍රිත කලාපයන්ගේ වන අතර මෙම තත්වය එම වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

කිලෝමීටර් 6300 ක් වන යැන්ග්ට්සි ගංගාව චීනයේ මෙන්ම ආසියාවේ දිගම ගංගාවයි.

ලෝකයේ දිගම ගංගා අතර තුන්වන ස්ථානයේ පවතින එය තනි රටක් හරහා ගලාබසින ලොව දිගම ගංගාවද වේ.

RECENT ARTICLES - SINHALA

සීනි සමාගමේ මැෂින් දෙකක් යකඩ බඩු කඩයකට විකුණලා

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට භාර දී ඇති බව...

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...