32 C
Colombo
Monday, January 20, 2025

අසිත ප්‍රනාන්දුට වීසා දෙයි

- Advertisement -

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුටද වීසා හෙට වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් සඳහන්.

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ වීසා අයදුම්කිරීමේදී අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනින්දුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES