25 C
Colombo
Friday, March 29, 2024

ඉන්දියාව සහ ඉන්දුනීසියාව ත්‍රස්තවාදයට එරෙහි එකගතාවයක

- Advertisement -

ගෙවීම් පද්ධති සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා G20 රැස්වීමට සමගාමීව ඉන්දියාව සහ ඉන්දුනීසියාව පසුගියදා බාලි හිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

G20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා වූ රැස්වීමට සමගාමීව 2022 ජූලි 16 වන දින ඉන්දුනීසියාවේ බාලි හිදී ඉන්දීය සහ ඉන්දුනීසියානු මහ බැංකු අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම සමඟින්, දෙරටේ බැංකු දෙක අතර සබඳතා ගැඹුරු කිරීමට සහ ගෙවීම් පද්ධති, ගෙවීම් සේවාවල ඩිජිටල් නවෝත්පාදනය සහ මුදල් විශුද්ධිකරණයට එරෙහි නියාමන සහ අධීක්ෂණ කිරීමට නියමිතයි.

ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව සටන් කිරීම ඇතුළුව මහ බැංකු ක්ෂේත්‍රයේ තොරතුරු හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටද මෙමගින් එකග වී තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...