27 C
Colombo
Sunday, October 13, 2024

අවසන් මහා තරඟය : කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

- Advertisement -

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය අද (19) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ තරග සියල්ලම ජයග්‍රහණය කිරිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

එමෙන්ම, ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කරන 08 වැනි අවස්ථාව මෙය වෙනවා.

ඉන් අවස්ථා 05ක දී ඔවුහූ ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා ඉන්න සිරමැදිරි පිටුපස තිබී සොයගත්තේ මොනවාද?

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "ගනේමුල්ල සංජීව" හා "වෙලේ සුදා" රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ...

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස

මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...