27.4 C
Colombo
Wednesday, June 7, 2023

චීනයට වරාය කළමනාකරණය පැවරීම යළි සළකා බැලීමට ඕස්ට්‍රේලියාවේ සූදානමක්

- Advertisement -

චීනයේ ෂැන්ග්⁣ඩොන්ග් ලෑන්ඩ්බ්‍රිජ් සමූහ ව්‍යාපාරයට ,ඩාර්වින් වරාය කළමනාකරණය කිරීම පැවරීමට අදාළ ගනුදෙනුව පිලිබද යළි සලකා බැලීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

2015 වර්ෂයේදී ඇති කරගත් ගිවිසුමක් මගින් ඩාර්වින් වරායේ කලමනාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 392 ක මුදලකට වසර 99ක කාලයක් සදහා අදාළ චීන සමාගමට පැවරීමට ඔස්ට්‍රේලියාව පියවර ගත්තේය.

කෙසේවෙතත්, මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බවය මේ වනවිට ප්‍රකාශ වී තිබේ.

මෙම වරාය ඕස්ට්‍රේලියානු හමුදාවන්ගෙත්,ඇමරිකානු හමුදාවන්ගෙත් පුහුණුවීම්වලට අවශ්‍ය සැපයුම් සම්පාදනය කරන කේන්ද්‍රස්ථානයක් හෙයින් අදාළ පැවරීම බරපතල වැරද්දක් බවට මේ වනවිට අදහසක් මතුව තිබේ.

මේ අනුව අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරමින් සිටින බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...