27 C
Colombo
Friday, June 14, 2024
spot_img

චීනයට වරාය කළමනාකරණය පැවරීම යළි සළකා බැලීමට ඕස්ට්‍රේලියාවේ සූදානමක්

- Advertisement -

චීනයේ ෂැන්ග්⁣ඩොන්ග් ලෑන්ඩ්බ්‍රිජ් සමූහ ව්‍යාපාරයට ,ඩාර්වින් වරාය කළමනාකරණය කිරීම පැවරීමට අදාළ ගනුදෙනුව පිලිබද යළි සලකා බැලීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

2015 වර්ෂයේදී ඇති කරගත් ගිවිසුමක් මගින් ඩාර්වින් වරායේ කලමනාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 392 ක මුදලකට වසර 99ක කාලයක් සදහා අදාළ චීන සමාගමට පැවරීමට ඔස්ට්‍රේලියාව පියවර ගත්තේය.

කෙසේවෙතත්, මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බවය මේ වනවිට ප්‍රකාශ වී තිබේ.

මෙම වරාය ඕස්ට්‍රේලියානු හමුදාවන්ගෙත්,ඇමරිකානු හමුදාවන්ගෙත් පුහුණුවීම්වලට අවශ්‍ය සැපයුම් සම්පාදනය කරන කේන්ද්‍රස්ථානයක් හෙයින් අදාළ පැවරීම බරපතල වැරද්දක් බවට මේ වනවිට අදහසක් මතුව තිබේ.

මේ අනුව අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරමින් සිටින බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...