35 C
Colombo
Tuesday, February 27, 2024

ඕස්ට්‍රේලියානු අගමැති චීනය සමග සටනට

- Advertisement -

චීනයේ උපක්‍රමශීලි ණය පිළිවෙත වළකාලීම සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂ සහනදායී ණය ක්‍රම හදුන්වා දෙන්නයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් බටහිර රටවල් වෙත අවධාරණය කර තිබේ.

‘චීනයේ එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන හරහා සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වඩා එම රටවල් ණය උගුලක පැටලීම බවද ඔහු සදහන් කර තිබේ.

එරට පැවති හමුවක් අමතමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි අන්තර්ජාතික මූල්‍ය ආයතන වඩා සහන කොන්දේසි යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

අගමැති ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ චීන ව්‍යාපෘති රැසක්ද අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර පසුගියදා එරට වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනය අතර අත්සන් කර තිබූ ව්‍යාපෘති දෙකක් අත්හිටුවීමටද පියවර ගනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

ව්‍යවසායකයින් ශක්තිමත් කරන්න ණය යෝජනා ක්‍රමයක්

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ සුළු හා මධ්‍ය...

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

නොරෝච්චෝල - කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල...

දස දහසක අල්ලස් මුදලක් ගත් පොලිසියේ දෙදෙ‍නෙක් අත්අඩංගුවට

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් 10,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...