29 C
Colombo
Saturday, July 27, 2024

ඕස්ට්‍රේලියානු අගමැති චීනය සමග සටනට

- Advertisement -

චීනයේ උපක්‍රමශීලි ණය පිළිවෙත වළකාලීම සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂ සහනදායී ණය ක්‍රම හදුන්වා දෙන්නයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් බටහිර රටවල් වෙත අවධාරණය කර තිබේ.

‘චීනයේ එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන හරහා සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වඩා එම රටවල් ණය උගුලක පැටලීම බවද ඔහු සදහන් කර තිබේ.

එරට පැවති හමුවක් අමතමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි අන්තර්ජාතික මූල්‍ය ආයතන වඩා සහන කොන්දේසි යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

අගමැති ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ චීන ව්‍යාපෘති රැසක්ද අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර පසුගියදා එරට වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනය අතර අත්සන් කර තිබූ ව්‍යාපෘති දෙකක් අත්හිටුවීමටද පියවර ගනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...