පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පවසන්නේ බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහළ නැංවීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවද එම සංගමය වැඩිදුරටත් සදහන් කළා.
පාන් කාලත් ඉවරයි

- Advertisement -
RECENT ARTICLES - SINHALA
විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම
විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
අද...
මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා.
ඒ සන්ඩේ ටයිම්ස්...
අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...
RECENT ARTICLES - ENGLISH
Senior DIG Deshabandu Tennakoon assaulted
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.
President declares State of Emergency
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed.
The...
Yoshitha to Sue AKD
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...