හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ළූණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 10 ක් සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිල ගණන් කැදවීමේ පුවත්පත් දැන්වීමක් මේ මාසයේදී පලකර ඉහළ ගුණාත්මක භාවයෙන් භාණ්ඩ අවම මිලකට මිලදී ගැනීම සදහා වැඩපිළිවෙලක් සකසා අවසන් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මිහින්තලයේ ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන වාණිජ නගරයේ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ අවම සැපයුම් මිල ගණන් යටතේ ලබාගන්නා නිෂ්පාදනයන් සෘජුවම සතොස, සමූපකාර හා Q-Shop ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ස්ථායිකරණය පෙබරවාරි මස සිට ජූනි මස දක්වා මාස 6 ක කාලයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
බන්දුල ආයෙත් බඩුමිල අඩුකරනවලු

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.
කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි
කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.
මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...
RECENT ARTICLES - ENGLISH
Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...
අද ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.
Former US president faces criminal charges
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...