30 C
Colombo
Monday, March 20, 2023

ඇමති බන්දුලට කොරෝනා නැහැ

- Advertisement -

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

වෙළෙද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට Covid -19 වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර තහවුරු විය.

ඒ ඊයේ (31) පස්වරුවේ සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල ලැබීමත් සමගයි.

ඒ අනුව, බන්දුල ගුණවර්ධන මහතා ද PCR පරීක්ෂණයකට යොමුව තිබුණා.

එම පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අමාත්‍යවරයාට වෛරසය වැළදී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, අමාත්‍යවරයා පසුගිය සතියේ එම අමාත්‍යාංශයට පැමිණ තිබුණේද නැහැ.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.