26 C
Colombo
Saturday, April 13, 2024

පකිස්තානයට එරෙහිව බංගලාදේශයේ විරෝධතා

- Advertisement -

පකිස්තානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව බංගලාදේශය පුරවැසි එකතුව ප්‍රදේශ ගණනාවක දී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ඩකා නුවර පිහිටි පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට විද්වතුන්, ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි.

පකිස්තානය අන්තවාදයට, ත්‍රස්තවාදයට සහ සන්නද්ධ ක්‍රි⁣යාකාරකම්වලට සහය පළකරමින් ලෝකය අනාරක්ෂිත බවට පත් කරන්නේයැයි ඔවුහු මෙහිදී චෝදනා කළහ.

කලක් නැගෙනහිර ආසියාවේ අන්තවාදී ක්‍රියාවලට පහසුකම් සැපයූ පකිස්තානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සහ කාශ්මීරයේ එම ක්‍රියාවලිය සිදු කරන බවත් ඒවා නවතා දමන ලෙසටත් උද්ඝෝෂකයෝ මෙහිදී හඩනැගූහ.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...