29 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානයට එරෙහිව බංගලාදේශයේ විරෝධතා

- Advertisement -

පකිස්තානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව බංගලාදේශය පුරවැසි එකතුව ප්‍රදේශ ගණනාවක දී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ඩකා නුවර පිහිටි පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට විද්වතුන්, ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි.

පකිස්තානය අන්තවාදයට, ත්‍රස්තවාදයට සහ සන්නද්ධ ක්‍රි⁣යාකාරකම්වලට සහය පළකරමින් ලෝකය අනාරක්ෂිත බවට පත් කරන්නේයැයි ඔවුහු මෙහිදී චෝදනා කළහ.

කලක් නැගෙනහිර ආසියාවේ අන්තවාදී ක්‍රියාවලට පහසුකම් සැපයූ පකිස්තානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සහ කාශ්මීරයේ එම ක්‍රියාවලිය සිදු කරන බවත් ඒවා නවතා දමන ලෙසටත් උද්ඝෝෂකයෝ මෙහිදී හඩනැගූහ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...