27 C
Colombo
Saturday, June 10, 2023

බංගලාදේශයෙන් ඉගෙන ගනිමු – ඉන්දියාව කියයි

- Advertisement -

බංගලාදේශය වේගවත් සංවර්ධන වැඩපිලිවෙළ තුළින් උගත හැකි පාඩම් රැසක් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් සින්ග්ලා ප්‍රකාශ කර තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ බංගලාදේශය මෑත කාලීනව ලබා ඇති දියුණුව තුළින් ඉන්දියාව ඇතුලු සමස්ත කලාපයටම ගත හැකි ආදර්ශ බොහෝ ඇති බවයි.

බංගලාදේශයේ ආර්ථික මෙන්ම සමාජ සංවර්ධන දර්ශකද මෑත කාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම කලාපයටම සතුටු විය හැකි තත්වයක් බවද ඔහු පෙන්වා දී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළකර ඇත්තේ ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ දී බංගලාදේශය කේන්ද්‍රයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

ඉදිරියේදී ද බංගලාදේශය සමග සහ⁣යෝගයෙන් කටයුතු කර කලාපයේ දියුණුව වර්ධනය කිරීම ඉන්දියාවේ අපේක්ෂාව බවද ඔහු එහිදී සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.