31 C
Colombo
Saturday, July 27, 2024

LPL ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට ICCයෙන් තහනමක්

- Advertisement -

ලංකා ප්‍රිමියර් ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග් සහ අබුඩාබි T10 තරග මුදලට පාවාදීමට උත්සාහ කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට එරෙහිව තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙලෙස තහනම පනවා ඇත්තේ 33 හැවිරිදි ඩෙවොන් තෝමස්ට එරෙහිවයි.

ඔහුට ICC දුෂණ විරෝධී නීති අනුව තෝමස්ට එරෙහිව චෝදනා 07ක් එල්ල කර තිබෙනවා.

ඒ සඳහා පිළිතුරු සැපයීමට ඔහුට දින 14ක කාලයක් ලැබෙනු ඇති.

ඔහුට එරෙහිව එල්ලකර ඇති බරපතළම චෝදනාව වන්නේ LPL තරඟයක් මුදලට පවා දීමට උත්සාහ කිරීම වෙනුවෙනි.

2021 දී මෙම ක්‍රීඩකයා “කැන්ඩි වොරියර්ස්” කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ අතර එහිදී ඔහු තරග පාවාදීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...