28 C
Colombo
Saturday, July 27, 2024

පක්ෂ නායක රැස්වීම අතරතුර බැසිල් නැගිට යයි

- Advertisement -

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ කැඳවූ විශේෂ පක්ෂ නායක රැස්වීම අතරතුර නැගී සිට පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස කැමති පුද්ගලයෙකුට මෙය භාරගෙන කරන ලෙසට ආරාධනා කළ බවයි එහිදී ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕනෑම කෙනෙකුට ස්වාධීනවීමේ අයිතියක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, වතමන් අර්බුදකාරී තත්වය සම්බන්ධව සාකච්ඡා කිරීම උදෙසා දින දෙකක විවාදයක් සිදු කිරීමට පක්ෂ නායකවරුන් කැමැත්ත පලකර තිබෙනවා.

ඒ අනුව, හෙට සහ අනිද්දා යන දින දෙකෙහි එම විවාදය පැවැත්වෙනු ඇත.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...