26 C
Colombo
Saturday, April 13, 2024

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට, දිවුරුම්දීම 8 වනදා

- Advertisement -

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව ඔහුගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයෙක් ලෙස පත්කළ බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වනදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...