26.1 C
Colombo
Sunday, May 18, 2025

වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද

- Advertisement -

වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (19) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඒ අනුව ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, අමෙරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාප ඇතුළු රටවල් රැසක් සදහා මෙම චන්ද්‍රග්‍රහණය දිස්වීමට නියමිතයි.

මේ අතර මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ ලබන දෙසැම්බර් මස 04 වනදා පූර්ණ සූර්යග්‍රහයණයක් ද සිදුවන බවයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES