28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

චීනය ඇප් 90කට වැ⁣ට බදියි

- Advertisement -

චීනය විසින් එරට තුළ ක්‍රියාත්මක වූ ඇප් 90ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

සවුත්චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කළේ එරට යෙදවුම් බාගතකිරීමේ මෘදුකාංග පද්ධතිවලින් එම ඇප් ඉවත්කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවයි.

අලුතින් හදුන්වාදෙනු ලැබූ රෙගුලාසි අනුව යමින් පුද්ගලික තොරතුරු අනවශ්‍ය ලෙස එක්රැස් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

චීනය එරට තුළ භාවිතා කිරීම සදහා වෙනමම යෙදවුම් බාගත කිරීමේ මෟදුකාංග පද්ධති හදුන්වාදී ඇති අතර ලොව පුරා අනික් රටවල ක්‍රියාත්මක ජනප්‍රිය මෟදුකාංග පද්ධති එහි භාවිතය තහනම් වේ.

එරට තුළ ක්‍රියාත්මක එම පද්ධතිද එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඒකක රැසක දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...