32 C
Colombo
Sunday, June 4, 2023

චීනය ඇප් 90කට වැ⁣ට බදියි

- Advertisement -

චීනය විසින් එරට තුළ ක්‍රියාත්මක වූ ඇප් 90ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

සවුත්චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කළේ එරට යෙදවුම් බාගතකිරීමේ මෘදුකාංග පද්ධතිවලින් එම ඇප් ඉවත්කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවයි.

අලුතින් හදුන්වාදෙනු ලැබූ රෙගුලාසි අනුව යමින් පුද්ගලික තොරතුරු අනවශ්‍ය ලෙස එක්රැස් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

චීනය එරට තුළ භාවිතා කිරීම සදහා වෙනමම යෙදවුම් බාගත කිරීමේ මෟදුකාංග පද්ධති හදුන්වාදී ඇති අතර ලොව පුරා අනික් රටවල ක්‍රියාත්මක ජනප්‍රිය මෟදුකාංග පද්ධති එහි භාවිතය තහනම් වේ.

එරට තුළ ක්‍රියාත්මක එම පද්ධතිද එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඒකක රැසක දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.