32 C
Colombo
Friday, March 31, 2023

භූතානයත් ඉන්දියාවට ඔක්සිජන් දෙයි

- Advertisement -

මේ වනවිට කෝවිඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩා විදින ඉන්දියාවට සහය දීම සදහා භූතානයද ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව භුතානය විසින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කෝවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිනකට මෙට්‍රික් ටොන් 40 ක පමණ ඔක්සිජන් තොගයක් ලබාදීමට නියමිතය.

භුතානයේ මොටන්ගා ප්‍රදේශයේ අලුතින්ම ස්ථාපිත කරනු ලැබූ ඔක්සිජන් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන මෙලෙස ලබාදෙන බව සදහන් වේ.

භුතාන ව්‍යවසායකයකුට අයත් එම කර්මාන්ත ශාලාව මගින් දිනකට ඔක්සිජන් මෙට්‍රික් ටොන් 51 නිපදවන බවත් ඉන් 40 ක් පමණ මෙලෙස ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අපනයනය කිරීමට නියමිත බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...