25 C
Colombo
Saturday, January 18, 2025

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිද්ධිය ගැන විමර්ශණයක්

- Advertisement -

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දැරු රැඳවියෙකුට වෙඩි වැඳි මිය යෑම සම්බන්ධයන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අදාල විමර්ශණය කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ඇත. පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියන් පස් දෙනෙකු නොවැම්බර් 17 වන දින අලුයම උත්සහ කර ඇති බවත් ඒම උත්සහයේදී ඒක් රැඳවියෙකු වෙඩි වැඳී මිය ගොස් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. අනෙක් රැදවියා පලාගොස් තිබුණු අතර අද දහවල් මහනුවර නගරයේදී ඔහුව අත්අඩංගුවට ගෙන දින 14 ක් නිරෝධායනය සදහා යොමු කර ඇත.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ සිට මේ ආකාරයෙන්ම පලා යන්නට ගොස් අනුරාධපුර, මහර බන්ධනාගාරවල රැඳවියන් 3ක් මියගිය අතර තවත් මොනරාගල බන්ධගාරයේ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීම නිසා මිය ගොස් තිබුණි.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...