26 C
Colombo
Saturday, April 13, 2024

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිද්ධිය ගැන විමර්ශණයක්

- Advertisement -

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දැරු රැඳවියෙකුට වෙඩි වැඳි මිය යෑම සම්බන්ධයන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අදාල විමර්ශණය කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ඇත. පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියන් පස් දෙනෙකු නොවැම්බර් 17 වන දින අලුයම උත්සහ කර ඇති බවත් ඒම උත්සහයේදී ඒක් රැඳවියෙකු වෙඩි වැඳී මිය ගොස් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. අනෙක් රැදවියා පලාගොස් තිබුණු අතර අද දහවල් මහනුවර නගරයේදී ඔහුව අත්අඩංගුවට ගෙන දින 14 ක් නිරෝධායනය සදහා යොමු කර ඇත.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ සිට මේ ආකාරයෙන්ම පලා යන්නට ගොස් අනුරාධපුර, මහර බන්ධනාගාරවල රැඳවියන් 3ක් මියගිය අතර තවත් මොනරාගල බන්ධගාරයේ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීම නිසා මිය ගොස් තිබුණි.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...