29.3 C
Colombo
Saturday, April 13, 2024

බොරැල්ලේ ජනතාව උද්ඝෝෂණයක

- Advertisement -

රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට භාණ්ඩ නොපැමිණෙන බවට පවසමින් වනාතමුල්ල ප්‍රදේශයේ හුදකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත වී ඇත.

ඒ නොවැම්බර් 26 වන දිනය. මෙම ප්‍රදේශය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ස්ථාන දෙකක් විවෘත කර තිබුණත් එහි අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බව විරෝධතාවයේ නිරත පිරිස් පැවසීය. නොවැම්බර් 19 වන දින රුපියල් 5000 දීමනාව තමන් වෙත ලබා දී තිබුණද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එම ප්‍රදේශයට නොපැමිණෙන නිසා භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි බව ඔවුන් පවසයි.

අදාල ස්ථානයට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ඇති අතර දූරකථනය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගනිමින් අදාල ප්‍රශ්ණය දින 02 ක් ඇතුළත නිරාකරණය කර දෙන බවට පොරොන්දු වී ඇත.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...