මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වුයේ කෙසේ දැයි සේවීමට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා ඇත.
එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂණ සිදුකරනු ඇති බවත් ඔහු දැනුම් දී ඇත.