30 C
Colombo
Sunday, September 15, 2024

සුප්‍රසිද්ධ තරුවල Tik Tok ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

- Advertisement -

ප්‍රසිද්ධ පුද්ගලයන් සහ විශේෂ සන්නාම කිහිපයකට අයත් ගිණුම්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ටික් ටොක් සමාගම දැනුම් දී තිබෙනවා.

එම සමාගම පවසා ඇත්තේ Tik Tok සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන ඉතා සීමිත වු පිරිසක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි.

CNN පුවත් සේවය මෙන්ම ඇමරිකානු මාධ්‍යවේදිනයක් වන පැරිස් හිල්ටන් යන අයගේ ටික් ටොක් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට හසුව තිබෙනවා.

ටික් ටොක් සමාගම තවදුරටත් පවසා ඇත්තේ නැවතත් ආරක්ෂාකාරීව ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීම සඳහා   අවස්ථාව ලබා දීමට  මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...