28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

සමාජ දුරස්ථභාවයේ නීති නොතකා සහායිකාව සිපගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ජාතියෙන් සමාව ගනී

- Advertisement -

කොවිඩ්-19 සමාජ දුරස්ථ මග පෙන්වීම් උල්ලංඝනය කරමින් සිය කාර්ය මණ්ඩලයේ ඉහළම සහායිකාව සිප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සමාව ඇය ද තිබේ.

“මම මිනිසුන්ව පහත් කරලා තියෙනවා. මට කණගාටුයි” විවාහකයකු වන හැන්කොක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම වසංගතයෙන් රට ගලවා ගැනීම සඳහා වැඩ කිරීම කෙරෙහි මගේ අවධානය යොමු වී ඇති අතර, මෙම පෞද්ගලික කාරණය සම්බන්ධයෙන් සමාව අයදින බව ඔහු පවසා තිබේ.

ආරක්ෂක කැමරාවක පටිගත වූ දර්ශන සහ ඡායාරූප ලබාගත්තේ කෙසේදැයි සඳහන් කර නොමැත.

හැන්කොක් සහ සහායිකාවගේ ඡායාරූප පසුගිය මාසයේ එනම් සමාජ දුරස්‍ථකරණ මඟ පෙන්වීම් ලිහිල් කිරීමට පෙර ලබාගත් ඡායාරූප බව සන් පුවත්පත පවසයි.

2000 දශකයේ මුල් භාගයේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී හමුවූ බව කියන සහායිකාව විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලැයිස්තු ගත කර ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට...

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

සියොන් දේවස්ථානය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...