29 C
Colombo
Saturday, July 27, 2024

සමාජ දුරස්ථභාවයේ නීති නොතකා සහායිකාව සිපගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ජාතියෙන් සමාව ගනී

- Advertisement -

කොවිඩ්-19 සමාජ දුරස්ථ මග පෙන්වීම් උල්ලංඝනය කරමින් සිය කාර්ය මණ්ඩලයේ ඉහළම සහායිකාව සිප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සමාව ඇය ද තිබේ.

“මම මිනිසුන්ව පහත් කරලා තියෙනවා. මට කණගාටුයි” විවාහකයකු වන හැන්කොක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම වසංගතයෙන් රට ගලවා ගැනීම සඳහා වැඩ කිරීම කෙරෙහි මගේ අවධානය යොමු වී ඇති අතර, මෙම පෞද්ගලික කාරණය සම්බන්ධයෙන් සමාව අයදින බව ඔහු පවසා තිබේ.

ආරක්ෂක කැමරාවක පටිගත වූ දර්ශන සහ ඡායාරූප ලබාගත්තේ කෙසේදැයි සඳහන් කර නොමැත.

හැන්කොක් සහ සහායිකාවගේ ඡායාරූප පසුගිය මාසයේ එනම් සමාජ දුරස්‍ථකරණ මඟ පෙන්වීම් ලිහිල් කිරීමට පෙර ලබාගත් ඡායාරූප බව සන් පුවත්පත පවසයි.

2000 දශකයේ මුල් භාගයේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී හමුවූ බව කියන සහායිකාව විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලැයිස්තු ගත කර ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...