28 C
Colombo
Saturday, May 25, 2024

බජට් පාටියට 500කට ආරාධනා… සෞඛ්‍ය මාර්ගෝපදේශවල ගෘහස්ථ උත්සවවලට අවසර නැහැ

- Advertisement -

පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන සාදය සදහා පුද්ගලයන් 500 කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

අදාල සාදය කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතන බව වාර්තා වේ. අදාල සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරයුම් කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 වසන්ගතය හමුවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළයුතු ආකාර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ගෘහස්ථ උත්සවවලට හෝ එළිමහන් උත්සවවලට අවසර නොමැති බව නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...