28 C
Colombo
Saturday, July 27, 2024

බජට් පාටියට 500කට ආරාධනා… සෞඛ්‍ය මාර්ගෝපදේශවල ගෘහස්ථ උත්සවවලට අවසර නැහැ

- Advertisement -

පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන සාදය සදහා පුද්ගලයන් 500 කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

අදාල සාදය කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතන බව වාර්තා වේ. අදාල සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරයුම් කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 වසන්ගතය හමුවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළයුතු ආකාර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ගෘහස්ථ උත්සවවලට හෝ එළිමහන් උත්සවවලට අවසර නොමැති බව නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...