35 C
Colombo
Tuesday, February 27, 2024

2021ට අදාළ අයවැය වාර්තාව නොවැම්බර් 17

- Advertisement -

2021 වසරට අදාළ අයවැය වාර්තාව නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම අයවැය වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය දෙවනවර කියවිමේ විවාදය දින 04ක් පැවැත්වීමට නියමිත අතර එය නොවැම්බර් 18, 19, 20 සහ 21 දින දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය විවාදය උදෑසන 10.30 සිට සවස 05.30 දක්වා පැවැත්වීමට නියමිතය. දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දින සවස 05.00ට සිදුකිරීමට නියමිතය.

තවද අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර තුන්වන කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 දින සවස පැවැත්වේ.

RECENT ARTICLES - SINHALA

ව්‍යවසායකයින් ශක්තිමත් කරන්න ණය යෝජනා ක්‍රමයක්

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ සුළු හා මධ්‍ය...

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

නොරෝච්චෝල - කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල...

දස දහසක අල්ලස් මුදලක් ගත් පොලිසියේ දෙදෙ‍නෙක් අත්අඩංගුවට

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් 10,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...