33 C
Colombo
Thursday, April 18, 2024

ආණ්ඩුවේ ඉන්දීය විරෝධයෙන් පකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමාරුවේ

- Advertisement -

ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත පකිස්තාන ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේ තරඟ නැරඹීමට පකිස්තානයේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ඉඩ නොලැබෙන තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

ඒ පකිස්තාන කැබිනට් මණ්ඩලය විසින් අදාළ තරග විකාශයන් ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ ලබාගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ ලබාදීම ප්‍රතික්⁣ෂේප කිරීමත් සමගිනි.

ඉන්දියාවේ සෝනි සහ ස්ටාර් නාලිකා මෙම තරග විකාශනය කිරීමේ අන්තර්ජාතික අයිතිය හිමිකරගත් නාලිකාවන් වේ.

එම නාලිකා දෙකෙන් තරඟ විකාශයන් ලබාගෙන ඒවා පකිස්තානය තුළ විකාශය කිරීමට පකිස්තාන ජාතික රූපවාහිනිය එරට රජයෙන් අවසර ඉල්ලා තිබිණ.

දේශපාලන හේතු මත කැබිනට් මණ්ඩලය මේ අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට එම තරඟ නැරඹීම ගැටලුවක් වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර...

සැකකරුවෙක් උසාවි භූමියේදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...