26 C
Colombo
Friday, May 17, 2024

අලුත් ආණ්ඩුකාරවරුන් තිදෙනාම පත්වුණේ බැසිල්ගේ යෝජනාවකින්?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ නව ආණ්ඩුකාරවරුන් තිදෙනාම පොහොට්ටුවේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනා බව ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා...

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 672,317ක් බවයි. මේ අතර ඊයේ...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Google ගිණුම් වලට වෙන්න යන දේ

වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා. 2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර...

දැරියකට ලිංගික අතවර කළා යැයි පාසල් වෑන් රථ රියදුරා අත්අඩංගුවට

පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක සිටි වයස අවුරුදු හයයි මාස නවයක දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරකු...

ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව අද (17) සිදුකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද රුපියල් බිලියන 180ක් වටිනා...

සජබයේ තනතුරු කිහිපයක වෙනසක්

සමගි ජන බලවේගයේ තනතුරු කිහිපයකට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කෘත්‍යධිකාරී මණ්ඩලය රැස්...

චීනයෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බව චීන විදේශ අමාත්‍යාංශය අද (17) ප්‍රකාශ කර...

මහින්ද ඇතුළු පිරිසට රට යන්න පුළුවන්

ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා , හිටපු ඇමතිවරුවන් වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , රෝහිත අබේගුණවර්ධන මහතා , හිටපු පළාත්...

ජාත්‍යන්තර හෙද දින ජාතික උත්සවයේ ආරාධිතයන්ට නරක් වූ ආහාර

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ පැවැති ජාතික උත්සවයේ දී පැමිණ සිටි පිරිසට ලබාදුන් කෙටි ආහාර නරක් වී තිබීම සම්බන්ධයෙන්...