27 C
Colombo
Thursday, May 2, 2024

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඉන්ධන පිරවුම්හල් ශ්‍රී ලංකාවට එළඹෙන සතියේ

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum) සමාගම සහ බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද (28) පවත්වා තිබෙනවා. ඒ දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ. එහිදී මෙරට ඉන්ධන ආනයනය,...

කටාන හිටපු උප සභාපති ඝාතනය කරලා

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි මහතා පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ ඔහුට අයත් පොල්වත්තක මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර...

රෝහලට පැමිණ තරුණයකු ඝාතනය කරලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු  ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන්...

ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යයි 

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පවසනවා.  විවිධ පාර්ශවවල ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය...

තිස්ස විතාරණ පක්ෂ ලේකම් ධූරයෙන් දොට්ට

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතාව ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා. සමාජවාදී ජනතා පෙරමුණ වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන...

සීගිරිය සිතුවම් ගුහාවේ පියගැට පෙළ හදන්න කෝටි 4ක්

යුනෙස්කෝ සංවිධානය විසින් සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර තිබෙනවා.  එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙන...

ඩෙංගු රෝගය නිසා දඹුල්ල රෝහල වැසීයාමේ අවදානමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්යය මණ්ඩලයේ 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇති බවට වාර්තා වෙනවා. රෝහල් සේවකයන් පවසන්නේ මේ හේතුවෙන් රෝහල් කටයුතු ද පවත්වා...

ශෂී විරවංශට එරෙහිව නඩුව ලබන මැයි මස 2 වනදා

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (28) යළි කැඳවනු ලැබුවා. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න...

මරණ පරීක්ෂකවරියට පහරදීමක්

කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරියට අද (28) දින මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය කියා සිටින්නේ අද (28) උදෑසන රාජකාරියට වාර්තා කිරීමට මරණ පරීක්ෂක...

IMF විවාදයේ කරන දේ ගැන සජබ තීරණයක් ගනී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගිවිසුම සඳහා ඡන්ද විමසීමේ අවස්ථාව වර්ජනය කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. තවද...