31 C
Colombo
Saturday, May 18, 2024

BREAKING – බිස්කට් සමාගම් මිල ගැන තීරණයක් ගනී

බිස්කට් මිල අද (22) සිට 8%ත් 15ත් අතර ගණනකින් මිල අඩු වන බව බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ සංශෝධිත නව මිල ගණන්...

රනිල් නිව්යෝර්ක් සහ කියුබාවේ සංචාරයක

විදෙස් සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 වෙනිදා පෙරවරුවේ දිවයිනෙන් පිටව යන බවට වාර්තා වෙනවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ කියුබාවේ හවානා වෙත...

අද සිට සතොසෙන් අඩු මිලට ජලය

ලංකා සතොස නමින් ජල බෝතල් අලවිය අද (5) සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම, පාවිච්චි කරන ලද එම හිස් ජල...

ලංකාවට වාහන ආනයනය කරන්න යන අලුත්ම විදිය මෙන්න

ඩොලර් වියදම් නොකර ජපානයෙන් ණයට වාහන ලබා ගැනීමට හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ...

මෛත්‍රිගේ ප්‍රකාශය ගැන අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා...

සෑම ගෙවත්තකම ඖෂධත් වවන්න..! – ඇමති දිනේෂ්

මෙරට පැරණි කෘෂිකාර්මික ශිෂ්ටාචාරය යළිත් පිහිටුවා දේශීය නිෂ්පාදන අතිරික්තයක් ඇති කර ලෝකයේ වෙනත් රටවලට ද ආදර්ශයක් සැපයිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු,...

ඔන්ලයින් ණය ජාවාරම් අල්ලන්න අලුත් නීතියක්

ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔන්ලයින්  ණය ජාවාරම පිළිබඳ විපක්ෂ...

ජය ශ්‍රී තහනම ගැන අධිකරණය දුන් තීන්දුව

0
ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිකරණය මගින් පනවා ඇති වාරණ නියෝගයක් තවත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව, ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන...

Breaking: දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 2500 ඉක්මවයි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2659 ක් වාර්තා වීමත් සමඟ මෙරට දිනෙක වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ කොවිඩ් ආසාදිතයන්...

තිරිඟු පිටි මිළ ඉහළට

තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ යනු ඇති.