අපේක්ෂකයින් තුන් දෙනෙක් ජනාධිපතිවරණ වියදම් වාර්තා දීලා නැහැ
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනෙකු ඊයේ (14) දිනය අවසන් වනවිට මැතිවරණ වියදම් වාර්තා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසනවා.
ඒ...
ශානිට දීපු තනතුර ගැන පෙරටුගාමීන්ගෙනුත් චෝදනා
බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල...
ආපදාවට පත් ජනතාවට සහන සලසන්න හමුදා කණ්ඩායම් සූදානමින්
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවගේ සහන වැඩපිළිවෙළට සහය වීම සඳහා ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...
බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්.එක් අයෙක් මරුට
ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද(14) අලුයම පිපිරීමක් සිදුව තිබෙනවා.
මෙම පිපිරිමෙන් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස්...
සංයුක්ත තැටියකින් එන ඡන්ද හිමි නාම ලේඛනය
2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
මැතිවරණ කොමිසම පැවසුවේ, 2024 මහ මැතිවරණයට තරග කරන සියලු...
පුද්ගල ඝාතන තැතක් වැළකේ
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.
එම...
වැඩිකළ පොහොර සහනාධාරය අද සිට
වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000...
ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්
මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පත්කිරීම...
පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන්...
රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
ගම්පොල නගරයේ දී ගම්පොල දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි...