28 C
Colombo
Saturday, May 18, 2024

පාඩුව අඩුකරගන්න ශ්‍රී ලංකන් බුමුතුරුණු වෙනස් කරලා

තමන් සතුව ඇති ගුවන්යානාවල දැනට පවතින බුමුතුරුණු ඉවත් කර පරිසර හිතකාමී බුමුතුරුණු ඇතිරීම මගින් මුදල් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර...

පොලිස් ලොක්කො හයක් රුසියාවට

රුසියාවේ පැවැත්වෙන විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගිවීමට පොලීසියේ ඉහළම නිලධාරීන් 06 දෙනෙක් ඊයේ (18) මෙරටින් පිටත්ව ගොස් තිබෙන බවට වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්...

පළාත් පාලන ඡන්දයට යන රාජ්‍ය නිලධාරීන්ට සහන රැසක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම...

විදුලිය සහ ඛනිජතෙල් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය සහ ඛනිජතෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතාගේ අත්සනින්...

කීරි සම්බා වෙනුවට පිට රටින් අලුත් හාල් වර්ගයක්

පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වෙළෙඳපොළේ සහල් මිල...

කතරගම දේවාලයේ අතුරුදන් වූ කපුරාල කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවෙලා

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුරාල නමැත්තා...

දිස්ත්‍රික්ක 11 කට නාය යෑම් අනතුරු ඇඟවීම්

දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ  නාය යෑමේ...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දකට යට වූ STF නිලධාරියා මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ නායයාම හේතුවෙන් අනතුරට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මියගොස් තිබෙනවා. පසුගිය 11 වනදා ඉමදූව ප්‍රදේශයට...

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින්...

ගෙවුණු වසරේ ළමා මව්වරු 2000ක්

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී තිබෙන බව ජාතික ළමා ආරක්ෂක...