30 C
Colombo
Sunday, May 5, 2024

අධිවේගයේ යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී මාර්ගවල අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වනවා. අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෙලෙස...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල...

ඉලංගෙයි තමිල් අරුසුකච්චි නායකත්වයට දෙදෙනෙක්

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් සහ සිවඥානම් ශ්‍රීධරන්...

බලපත්‍රයක් නොමැති ඖෂධ හලෙන් ලක්ෂ 6ක අක්ෂි ඖෂධ හමුවෙලා

ඖෂධ අලෙවි කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව රාගම නගරයේ ඖෂධ අලෙවි කළ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අක්ෂි රෝග ඖෂධ තොගයක් අත්අඩංගුවට ගත්...

මත්පැන් බලපත්ලාභීන්ට අනතුරු ඇඟවිමක්

ලබන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී...

ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. ඒ අනුව දැනට එම ධුරය දරණ විශ්‍රාමික ජනරාල් කමල්...

ටිරාන්ගේ පුතාගේ දඩය ගෙවන්න පොලීසියම තැපැල් කන්තෝරුවට ගිහින්

ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා පසුගිය සෙනසුරාදා (02) මහනුවර බලා ගමන් කරන අතර තුර ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සහ කිරීම හේතුවෙන් රථවාහන පොලීසිය ඔහුගේ රථය...

දේශබන්දුට කඩේ ගිය මුරුත්තෙට්ටුවේ හිමිගේ ලයිට් කපලා(වීඩියෝ)

නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය සිකුරාදා (01) විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන...

ගතවූ මාස නවයේ රාජ්‍ය ආදායම ඉහළට

මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස 9 තුළදී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන, පසුගිය වසරේ මෙම කාලසීමාවේ වාර්තාවූ රුපියල් බිලියන 1,450ට සාපේක්ෂව රුපියල් බිලියන...

දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක් 

ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙන බව,...