සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක මිල ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව, සිමෙන්ති කොට්ටයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 500කින්.
මිල වැඩි කිරීමෙන් අනුව සිමෙන්ති කොට්ටයක නව මිල දැක්වෙන්නේ රුපියල් 2350ක් ලෙසයි.