27 C
Colombo
Saturday, June 10, 2023

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් හොංකොංහි චිත්‍රපටවලට වාරණයක්

- Advertisement -

ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කිරීමේ පියවරක කොටසක් ලෙස චීනය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමින් සිය චිත්‍රපට වාරණය කිරීමට සූදානම් වන බව හොංකොං බලධාරීන් පවසනවා.

පසුගිය වසරේ දී බීජීනය හොංකොං නගරය සඳහා දැඩි ආරක්ෂක නීතියක් හඳුනවා දී ඇති අතර එමඟින් ප්‍රජානත්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් රැසක් සිරගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හොංකොං රජය පවසන්නේ චිත්‍රපට වාරණ ආඥා පනතේ නව සංශෝධනයන්ට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනය වන ඕනෑම ක්‍රියාවක් නිරූපණය කිරීම වරදක් ලෙස අර්ථ දක්වමින් වාරණය කිරීමට දැන් හැකියාව ඇති බවයි.

මෙම තීරණයත් සමඟ හොංකොංහි චිත්‍රපට වාරණ නියාමන පද්ධතිය චීනය විසින් දැඩිව නිරීක්ෂණය කරනු ඇති බව පැවසෙනවා.

එමෙන්ම කොමියුනිස්ට් පක්ෂය විවේචනය කරන චිත්‍රපට වෙත දැඩි වාරණ එල්ල වනු ඇති බවට ද සැක පළ වෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.