24 C
Colombo
Tuesday, January 31, 2023

මහබැංකුවේ කිහිපදෙනෙක් නිරෝධායනයට

- Advertisement -

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ලක්ෂමන් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් COVID 19 ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධවීමෙන් පසු ස්වයං නිරෝධායනයකට ලක්වී ඇත.

මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කළේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සඳහා තේ සැපයූ සේවකයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදිතව ඇති බවයි.

ඒ අනුව මහබැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතිබව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයද පවසයි

RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...