24 C
Colombo
Tuesday, March 5, 2024

චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.

පසුගිය දා එම ධූරයට පත් කෙරුණු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම වේගපන්දු පුහුණුකරුවෙකු නොමැතිව අදාළ සංචාරය සඳහා එක් වන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...