28 C
Colombo
Saturday, July 27, 2024

ළමුන් අතර ශ්වසන රෝග ඇතිවීමේ අවදානම ඉහළ යයි

- Advertisement -

කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරීමේ හැකියාව ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.

දිවයිනේ පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත මෙම තත්වය ඇතිවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කුඩා ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද මෙවැනි ශ්වසන රෝග ඇති විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.

කෝවිඩ් වසංගත සමයේ ශ්වසන රෝග වලට ගොදුරු නොවී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...