32 C
Colombo
Tuesday, February 27, 2024

ළමුන් අතර ශ්වසන රෝග ඇතිවීමේ අවදානම ඉහළ යයි

- Advertisement -

කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරීමේ හැකියාව ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.

දිවයිනේ පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත මෙම තත්වය ඇතිවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කුඩා ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද මෙවැනි ශ්වසන රෝග ඇති විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.

කෝවිඩ් වසංගත සමයේ ශ්වසන රෝග වලට ගොදුරු නොවී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි

RECENT ARTICLES - SINHALA

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

ගාසාහි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතනවලට...

නිෂ්කාශනය ප්‍රමාද වූ ඖෂධ බහාලුම් 41ක් කොළඹ වරායේ

මෙරටට ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් නිෂ්කාෂණ ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායේ රැඳවා තිබෙනවා. වෛද්‍ය සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අඩි 20ක් දිග...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...