31 C
Colombo
Sunday, May 22, 2022

මියන්මාරය නිසා චීනය හා ඇමරිකාව එක්වෙයි

- Advertisement -

15 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අමෙරිකාව, චීනය, ඇතුළු සාමාජිකයින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට සහය පළ කර තිබෙනවා.

මෙය ආරක්ෂක මණ්ඩලය තුළ දකින්නට ලැබුණු විරල එකමුතුවකි.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින්නේ, මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවත්ය.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ අමෙරිකාව හා චීනය එක්ව මෙම ස්ථාවරය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි.

මේ වනවිට ඡන්දයෙන් පත් වූ අවුන්සාන් සුකී ප්‍රමුඛ මියන්මාර ප්‍රමුඛ පෙළේ නායකයින් හමුදා අත්අඩංගුවේ පසුවේ.

RECENT ARTICLES - SINHALA

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...