31 C
Colombo
Saturday, July 27, 2024

මියන්මාරය නිසා චීනය හා ඇමරිකාව එක්වෙයි

- Advertisement -

15 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අමෙරිකාව, චීනය, ඇතුළු සාමාජිකයින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට සහය පළ කර තිබෙනවා.

මෙය ආරක්ෂක මණ්ඩලය තුළ දකින්නට ලැබුණු විරල එකමුතුවකි.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින්නේ, මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවත්ය.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ අමෙරිකාව හා චීනය එක්ව මෙම ස්ථාවරය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි.

මේ වනවිට ඡන්දයෙන් පත් වූ අවුන්සාන් සුකී ප්‍රමුඛ මියන්මාර ප්‍රමුඛ පෙළේ නායකයින් හමුදා අත්අඩංගුවේ පසුවේ.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...