28 C
Colombo
Saturday, July 27, 2024

සම්බාධක මැඩලීමට චීනයෙන් අලුත් නීතියක්

- Advertisement -

චීනයට එරෙහි පනවා ඇති විවිධ සම්බාධක සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නව නීතියක් සම්මත කරගෙන තිබේ.

චීන මහජන කොංග්‍රසය මගින් හදිසි නීතියක් ලෙස සම්මත කර ගෙන ඇති මෙම නව නීතිය මගින් විදේශ රටවල් මගින් පනවා ඇති සම්බාධකවලට එරෙහිව කටයුතු කිරීමට චීන ජනාධිපතිවරයාට බලය පවරා ඇත.

බටහිර රටවල් රැසක් මානව හිමිකම් සහ රාජ්‍ය ආරක්ෂාව ඇතුළු කරුණු පදනම් කරගෙන චීන නිලධාරින්, ඔවුන්ගේ පවුල්වල අය, ආයතන සහ ව්‍යාපාර රැසකට එරෙහිව විවිධ සම්බාධක පනවා තිබේ.

ගමන් තහනම්, දේපළ අත්පත් කරගැනීමට අදාළ තහනම්, ව්‍යාපාර තහනම් ආදිය මෙම බටහිර සම්බාධකවලට ඇතුළත් වේ.

මේවාට මුහුණදීම නව නීතියේ අරමුණ වන අතර ඒ යටතේ විදේශ රටවල් සහ සමාගම්වල දේපල තහනම් කිරීමට පවා බලය ලැබෙන බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...