24 C
Colombo
Tuesday, March 5, 2024

චීනය බරපතල බලශක්ති අර්බුදයක

- Advertisement -

මේ වනවිට චීනය බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නියගය ඇතුළු දේශගුණික ගැටලු, බලශක්ති ඉල්ලුමේ සීඝ්‍ර ඉහළයාම සහ ගල්අගුරු භාවිතය ආශ්‍රිත සීමා මෙම තත්වය උග්‍ර කර ඇතැයි වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්ඩොන්ග්, යුනාන්, ගුවන්ෂු, ෂීජියැන්ග් ඇතුලු ප්‍රාන්ත 12 ක් පමණ මෙම ගැටලුව බරපතල ලෙස පවතින බවයි.

මේ තත්වය හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල කර්මාන්ත ශාලා සතියකට දින කිහිපයක් වසා තැබීමට සිදුව ඇතැයිද එම වාර්තාවල දැක්වේ.

2011 වර්ෂයේ ද චීනය මෙවැනිම අර්බුදයකට මුහුණ දුන් අතර වරින්වර මතුවන මෙවැනි බලශක්ති අර්බුද හේතුවෙන් 2060 වනවිට කාබන් විමෝචයෙන් තොර රටක් බවට පත්වීමේ චීනයේ ඉලක්කයට බාධා මතුකරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...