31 C
Colombo
Saturday, June 10, 2023

චීනය බරපතල බලශක්ති අර්බුදයක

- Advertisement -

මේ වනවිට චීනය බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නියගය ඇතුළු දේශගුණික ගැටලු, බලශක්ති ඉල්ලුමේ සීඝ්‍ර ඉහළයාම සහ ගල්අගුරු භාවිතය ආශ්‍රිත සීමා මෙම තත්වය උග්‍ර කර ඇතැයි වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්ඩොන්ග්, යුනාන්, ගුවන්ෂු, ෂීජියැන්ග් ඇතුලු ප්‍රාන්ත 12 ක් පමණ මෙම ගැටලුව බරපතල ලෙස පවතින බවයි.

මේ තත්වය හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල කර්මාන්ත ශාලා සතියකට දින කිහිපයක් වසා තැබීමට සිදුව ඇතැයිද එම වාර්තාවල දැක්වේ.

2011 වර්ෂයේ ද චීනය මෙවැනිම අර්බුදයකට මුහුණ දුන් අතර වරින්වර මතුවන මෙවැනි බලශක්ති අර්බුද හේතුවෙන් 2060 වනවිට කාබන් විමෝචයෙන් තොර රටක් බවට පත්වීමේ චීනයේ ඉලක්කයට බාධා මතුකරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...