29 C
Colombo
Thursday, June 8, 2023

ඩෙල්ටාව චීනයේ නගරයක් වසයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා චීනයේ හෙනාන් ප්‍රාන්තයේ අගනුවරවන ජන්⁣ග්⁣ජෝ නගරය වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කටයුතු සදහා එක් පවුලක එක් අයෙකුට පමණක් බැහැරයාමට ඉඩදී ඇති බවත් එසේ බැහැරට යන සියල්ලන්ගේ පවා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට කටයුතු කෙරෙන බවත් වාර්තා වේ.

මීට සතියකට පමණ පෙර නගරයේ පළමු ඩෙල්ටා ආසාදිතයා වාර්තා වූ අතර මේ වනවිට එම සංඛ්‍යාව සියයද ඉක්මවා ඇතැයි සදහන් වේ.

ජූලි මස මැද හටගත් ගංවතුර හේතුවෙන් ද ජන්ග්ජෝ නගරයට බරපතල හානි සිදුවූ අතර එහිදී පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මියගොස් තවත් 50ක් පමණ අතුරුදන් විය.

RECENT ARTICLES - SINHALA

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

පොලිස් ලොක්කෙක්ගේ පුතෙකුට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නැමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...