29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

ඩෙල්ටාව චීනයේ නගරයක් වසයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා චීනයේ හෙනාන් ප්‍රාන්තයේ අගනුවරවන ජන්⁣ග්⁣ජෝ නගරය වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කටයුතු සදහා එක් පවුලක එක් අයෙකුට පමණක් බැහැරයාමට ඉඩදී ඇති බවත් එසේ බැහැරට යන සියල්ලන්ගේ පවා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට කටයුතු කෙරෙන බවත් වාර්තා වේ.

මීට සතියකට පමණ පෙර නගරයේ පළමු ඩෙල්ටා ආසාදිතයා වාර්තා වූ අතර මේ වනවිට එම සංඛ්‍යාව සියයද ඉක්මවා ඇතැයි සදහන් වේ.

ජූලි මස මැද හටගත් ගංවතුර හේතුවෙන් ද ජන්ග්ජෝ නගරයට බරපතල හානි සිදුවූ අතර එහිදී පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මියගොස් තවත් 50ක් පමණ අතුරුදන් විය.

RECENT ARTICLES - SINHALA

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු...

පාසල් අනධ්‍යයන සේවකයිනුත් හෙට අනිද්දා වර්ජනයක

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24)  සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...