29 C
Colombo
Friday, June 2, 2023

කිරිබාතියේ චීන ගුවන් පථය ගැන රටවල් රැසක් කැළඹෙයි

- Advertisement -

පැසිෆික් සාගරයේ පිහිටි කිරිබාති නම් දිවයිනේ දැවැන්ත ගුවන් පථයක් ඉදිකිරීමේ චීන සැලසුම ගැන රටවල් රැසක අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

වීනය මීට වසර දෙකකට පමණ පෙර කිරිබාතිය සමග සමීප ගනුදෙනු ආරම්භ කළ අතර මේ වනවිට එරට තුළ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව සදහන් වේ.

ඔවුන්ගේ අලුත්ම ව්‍යාපෘතිය වන්නේ කිරිබාතියේ විශාල ප්‍රමාණයේ ගුවන් පථයක් ඉදිකිරීමයි.

එම රටට එවැනි දැවැන්ත ගුවන් පථයක් අනවශ්‍ය බවත් චීනයේ උත්සහය වී ඇත්තේ එය යොදාගෙන පැසිෆික් සාගරයේ තම ගුවන් බලය සහ නාවික බලය වර්ධනය කර ගැනීම බවත් අන්තර්ජාතික ආරක්ෂක විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සිය අවධානය යොමු කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...