27.6 C
Colombo
Friday, June 14, 2024
spot_img

කිරිබාතියේ චීන ගුවන් පථය ගැන රටවල් රැසක් කැළඹෙයි

- Advertisement -

පැසිෆික් සාගරයේ පිහිටි කිරිබාති නම් දිවයිනේ දැවැන්ත ගුවන් පථයක් ඉදිකිරීමේ චීන සැලසුම ගැන රටවල් රැසක අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

වීනය මීට වසර දෙකකට පමණ පෙර කිරිබාතිය සමග සමීප ගනුදෙනු ආරම්භ කළ අතර මේ වනවිට එරට තුළ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව සදහන් වේ.

ඔවුන්ගේ අලුත්ම ව්‍යාපෘතිය වන්නේ කිරිබාතියේ විශාල ප්‍රමාණයේ ගුවන් පථයක් ඉදිකිරීමයි.

එම රටට එවැනි දැවැන්ත ගුවන් පථයක් අනවශ්‍ය බවත් චීනයේ උත්සහය වී ඇත්තේ එය යොදාගෙන පැසිෆික් සාගරයේ තම ගුවන් බලය සහ නාවික බලය වර්ධනය කර ගැනීම බවත් අන්තර්ජාතික ආරක්ෂක විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සිය අවධානය යොමු කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...