31 C
Colombo
Sunday, May 26, 2024

චීනය සිරියාවට ඇස ගසයි

- Advertisement -

දිගු කලක් යුද්ධයෙන් පීඩාවට පත්වූ සිරියාවෙි ව්‍යාපෘති ආරම්භ චීනය සූදානම් වන බව වාර්තා වේ.

ජනාධිපති බසාර් අල් අසාද් පසුගියදා පැවති මැතිවරණයෙන් ද ජය ලැබූ අතර පළමු විදේශ නියෝජිතයා ලෙස ඔහු හමුවූයේ චීන විදේශ අමාත්‍ය වැන් යී ය.

එහිදී සිරියානු ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ චීන විදේශ අමාත්‍යවරයා එරටට සිය සහය පළ කළේ පසුගිය මැතිවරණය නිදහස් සහ සාධාරණ එකක් නොවන බවට බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය විසින් ප්‍රකාශ කර ඇති පසුබිමකය.

මේ අනුව ඉදිරියේදී රුසියාව සහ ඉරානය සමග චීනය ද මේ වනවිට බිදවැටී ඇති සිරියාවෙි සහයට එක්වනු ඇතැයි විදෙස් විචාරකයෝ සදහන් කරති.

චීනය, රුසියාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් වුවද ඔවුන්ට එමගින් අපේක්ෂිත ආර්ථික ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේදැයි යන්න සැක සහිත බව එම විචාරකයෝ වැඩිදුරටත් සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද (26) දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල...

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...