31 C
Colombo
Tuesday, April 16, 2024

චීනය සිරියාවට ඇස ගසයි

- Advertisement -

දිගු කලක් යුද්ධයෙන් පීඩාවට පත්වූ සිරියාවෙි ව්‍යාපෘති ආරම්භ චීනය සූදානම් වන බව වාර්තා වේ.

ජනාධිපති බසාර් අල් අසාද් පසුගියදා පැවති මැතිවරණයෙන් ද ජය ලැබූ අතර පළමු විදේශ නියෝජිතයා ලෙස ඔහු හමුවූයේ චීන විදේශ අමාත්‍ය වැන් යී ය.

එහිදී සිරියානු ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ චීන විදේශ අමාත්‍යවරයා එරටට සිය සහය පළ කළේ පසුගිය මැතිවරණය නිදහස් සහ සාධාරණ එකක් නොවන බවට බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය විසින් ප්‍රකාශ කර ඇති පසුබිමකය.

මේ අනුව ඉදිරියේදී රුසියාව සහ ඉරානය සමග චීනය ද මේ වනවිට බිදවැටී ඇති සිරියාවෙි සහයට එක්වනු ඇතැයි විදෙස් විචාරකයෝ සදහන් කරති.

චීනය, රුසියාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් වුවද ඔවුන්ට එමගින් අපේක්ෂිත ආර්ථික ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේදැයි යන්න සැක සහිත බව එම විචාරකයෝ වැඩිදුරටත් සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න සැලසුමක්

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස...

හක්මන ඝාතනයට අයෙක් සැකපිට අත්අඩංගුවට

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී...

කොළඹ එන්න බස් නැහැ , මඟීන්ගෙන් චෝදනා

සිංහල හින්දු අලුත් අවුරුද්දට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණි ජනතාවට ආපසු කොළඹ රැකියා ස්ථාන බලායෑම සඳහා ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...