24 C
Colombo
Tuesday, March 5, 2024

චීනයත් ආරක්ෂාව තර කරයි

- Advertisement -

අභ්‍යන්තර හා බාහිර ආරක්ෂක තර්ජන හමුවේ චීනය ටිබෙටයේ සහ ෂින්ජියැන්ග්හි බටහිර මායිම් දිගේ සිය හමුදා යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රමුඛතා පදනම මත නව ගුවන් තොටුපළ සහ හෙලිකොප්ටර් අංගන ඉදිකිරීම හෝ වැඩිදියුණු කිරීම සිදුකරන බවත් ඒවායින් බොහොමයක් යුද හෝ ද්විත්ව භාවිතය පහසුකම් සපයන ඒවා බවත් පැවසේ.

මෙම ගුවන් පහසුකම් වර්ධනය සිදුකරනු ලබන්නේ චීන යුද හමුදාවේ සැපයුම් සහ සෙබළුන් ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීම සඳහා දුම්රිය සහ මාර්ග යටිතල පහසුකම් පුළුල් කිරීමට අතිරේකව බව එරට වාර්තා කියයි.

මේ අතර ෂින්ජියැන්ග් පසුගිය වසර පහ තුළ ගුවන් තොටුපළ 15ක් වැඩිදියුණු කර ඇති අතර ඒවායින් හතක් හමුදා හෝ ද්විත්ව භාවිත පහසුකම් සදහා ගැලපෙන ලෙස සංවර්ධනය කර ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...