28 C
Colombo
Saturday, July 27, 2024

චීනයත් ආරක්ෂාව තර කරයි

- Advertisement -

අභ්‍යන්තර හා බාහිර ආරක්ෂක තර්ජන හමුවේ චීනය ටිබෙටයේ සහ ෂින්ජියැන්ග්හි බටහිර මායිම් දිගේ සිය හමුදා යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රමුඛතා පදනම මත නව ගුවන් තොටුපළ සහ හෙලිකොප්ටර් අංගන ඉදිකිරීම හෝ වැඩිදියුණු කිරීම සිදුකරන බවත් ඒවායින් බොහොමයක් යුද හෝ ද්විත්ව භාවිතය පහසුකම් සපයන ඒවා බවත් පැවසේ.

මෙම ගුවන් පහසුකම් වර්ධනය සිදුකරනු ලබන්නේ චීන යුද හමුදාවේ සැපයුම් සහ සෙබළුන් ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීම සඳහා දුම්රිය සහ මාර්ග යටිතල පහසුකම් පුළුල් කිරීමට අතිරේකව බව එරට වාර්තා කියයි.

මේ අතර ෂින්ජියැන්ග් පසුගිය වසර පහ තුළ ගුවන් තොටුපළ 15ක් වැඩිදියුණු කර ඇති අතර ඒවායින් හතක් හමුදා හෝ ද්විත්ව භාවිත පහසුකම් සදහා ගැලපෙන ලෙස සංවර්ධනය කර ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...