29 C
Colombo
Tuesday, November 30, 2021

තම ආයෝජනවලට එරෙහි විරෝධතා මැඩලන්නැයි මියන්මාර හමුදා රජයට චීනයෙන් දැඩි බලපෑම්

- Advertisement -

මියන්මාරයේ චීන අයෝජන ව්‍යාපෘතිවලට එරෙහි විරෝධතා මැඩලන්නැයි චීනය මියන්මාර හමුදා රජය වෙත දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

අදාළ විරෝධතාවලට එකවූවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයිද චීනය මියන්මාර හමුදා රජයට දැනුම්දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනය මියන්මාරය හමුදා ආණ්ඩුවට සහය දක්වන බව සදහන් කරමින් විරෝධතාකරැවන් චීන අයෝජන ව්‍යාපෘති රැසකට හානි කර තිබේ.

ඒ අතර යැන්ගොන් නගරයේ ඇගලුම් කම්හල් දෙකක් ඇතුලු දේපල රැසක් වන බව සදහන් වේ.

මේ අතර , චීන ආයෝජනවලට ඇති විරෝධයද ,මියන්මාර හමුදා ආණ්ඩුවට එරෙහි විරෝධතාවල ප්‍රධාන සටන් පාඨයක් බවට පත්ව ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තාවල දැක්වේ.

තම රටෙි සම්පත් සූරාකන චීන ආයෝජන වහාම ඉවත් කළ යුතු බව එම විරෝධතාකරැ⁣වෝ සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...