31 C
Colombo
Sunday, April 2, 2023

තම ආයෝජනවලට එරෙහි විරෝධතා මැඩලන්නැයි මියන්මාර හමුදා රජයට චීනයෙන් දැඩි බලපෑම්

- Advertisement -

මියන්මාරයේ චීන අයෝජන ව්‍යාපෘතිවලට එරෙහි විරෝධතා මැඩලන්නැයි චීනය මියන්මාර හමුදා රජය වෙත දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

අදාළ විරෝධතාවලට එකවූවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයිද චීනය මියන්මාර හමුදා රජයට දැනුම්දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනය මියන්මාරය හමුදා ආණ්ඩුවට සහය දක්වන බව සදහන් කරමින් විරෝධතාකරැවන් චීන අයෝජන ව්‍යාපෘති රැසකට හානි කර තිබේ.

ඒ අතර යැන්ගොන් නගරයේ ඇගලුම් කම්හල් දෙකක් ඇතුලු දේපල රැසක් වන බව සදහන් වේ.

මේ අතර , චීන ආයෝජනවලට ඇති විරෝධයද ,මියන්මාර හමුදා ආණ්ඩුවට එරෙහි විරෝධතාවල ප්‍රධාන සටන් පාඨයක් බවට පත්ව ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තාවල දැක්වේ.

තම රටෙි සම්පත් සූරාකන චීන ආයෝජන වහාම ඉවත් කළ යුතු බව එම විරෝධතාකරැ⁣වෝ සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...