26 C
Colombo
Sunday, May 19, 2024

චීනය ඉරානයට ආයුධ සැපයීම ටෙහෙරානයේ ත්‍රස්තවාදය දිරිමත් කිරීමක් බවට චෝදනා

- Advertisement -

චීනය එහි තාක්ෂණය ඉරාන සහය ලබන සටන්කාමීන් අතට පත්වීම වැළැක්වීමට කිසිවක් නොකරීමක් ලෙසටත් , ඉරානයට චීනයේ ආයුධ සැපයීම ටෙහෙරානයේ ත්‍රස්තවාදයට උපකාර කිරීමක් බවත් විශේෂඥයන් චෝදනා එල්ල කර තිබේ.

මෑත වසරවලදී ඉරාන සටන්කාමීන් විසින් භාවිතා කරන ලද මිනිසුන් රහිත ගුවන් යානා (UAVs) චීනය විසින් සපයා ඇති බව පෙරදිග කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් බාබරා ලීෆ් සෙනෙට් විදේශ සබඳතා කමිටුවට දන්වා සිටියේය.

විශේෂයෙන් චීනය විසින් සපයනු ලබන ඩ්‍රෝන යානා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් අත්පත් කර ගන්නා අතර පසුව ඔවුන් ඉරාකය, සිරියාව, ලෙබනනය සහ යේමනය පුරා පැතිරී ඇති වෙනත් සටන්කාමී සංවිධාන වෙත නැව්ගත කරන බවත් පැවසේ.

චීනයේ ඩ්‍රෝන යානා, ඉරානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදී සංවිධානවල අවි ගබඩාවල ප්‍රධාන කොටස් බවට පත්ව ඇති බවට ද චෝදනා නැගී ඇත.

2019 දී යේමනයේ ඉරාන පිටුබලය ලබන හවුතිවරු සෞදි තෙල් නිෂ්පාදන ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩ්‍රෝන යානා යෙදවූ අතර වසර දෙකකට පසු හූති ඩ්‍රෝන යානා ජපානයට අයත් සහ ඕමානය අසල ඊශ්‍රායලය විසින් කළමනාකරණය කරනු ලබන තෙල් නෞකාව ඉලක්ක කර ගනු ලැබූ අතර ඒවා චීන නිෂ්පාදන ලෙස සැළකේ.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...